ICC CWC 2023 : අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ රටවල්

 

news thumbnail


2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට රටවල් 4 ක් සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව  තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගැනීමට ඉන්දියාව සමත් වූ අතර දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය පිළිවෙලින් 2, 3, 4 ස්ථාන ලබා ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය එළඹෙන බදාදා සත්කාරක ඉන්දියාව හා නවසීලන්තය අතර මුම්බායි හිදී පැවැත්වීමට නියමිතයි.

දෙවැනි අවසන් පූර්ව තරගය එළඹෙන බ්‍රහස්පතින්දා දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර කොල්කටාහී දී පැවැත්වෙනවා.

Post a Comment

Previous Post Next Post