සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කරනවා - අධ්‍යාපන ඇමති

 

news thumbnail

ඉදිරි සති දෙක තුළ 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

2023 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි මාසයේදී පවත්වන බවත්, ඒ අනුව විභාග කාල සටහන සාමාන්‍ය තත්ත්වයට පත්වීම තවත් වසරකින් කල් යනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

Post a Comment

Previous Post Next Post