දීපවාලි වෙනුවෙන් විශේෂ බස් සේවා

 

news thumbnail

අදට (12) යෙදී ඇති දීපවාලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ බස් සේවා සේවා ක්‍රියාත්මක වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ සිට නුවරඑළිය ඇතුළු ප්‍රධාන නගර වෙත එම විශේෂ බස් සේවා ක්‍රියාත්මක බවයි එහි සභාපති ලලිත් ද අල්විස් පවසන්නේ. 

Post a Comment

أحدث أقدم