ඩෙංගු අධි අවදානම් කලාප ගණන ඉහළට

 

news thumbnail

ඩෙංගු අධි අවදානම් කලාප ගණන 44 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර ඩෙංගු වැළඳීමෙන් මේ වනවිට පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් ඇති බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කළේ.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳඟා ලබන සඳුදා සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

Post a Comment

أحدث أقدم